
Payment of Unpaid Statutory Allowances for SLSPC Workers, Pending for Over Two Decades, Commences –

දශක දෙකකට අධික කාලයක් නොගෙවා තිබු රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරුවන්ගේ හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම ඇරඹේ• රුපියල් බිලියන 4.506ක් වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෙන් කෙරේ• ඊයේ (10) මහනුවරදී සංකේතාත්මකව සේවකයින් 303 දෙනෙකුට හිඟ පාරිතෝෂික චෙක්පත් ප්‍රදානය කෙරේ වසර ගණනාවක් පුරා…










